fbpx

අමෙරිකානු කොවිඩ් එන්නත 90 වියැති කාන්තාවකට

අමෙරිකානු කොවිඩ් එන්නත 90 වියැති කාන්තාවකට

90 වැනි වියෙහි පසුවන කාන්තාවකට එන්නත ලබා දෙමින් මහා බ්‍රිතාන්‍යය විසින් අද පෙරවරු 6.30 මහජනතාව වෙත කොවිඩ් එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා.

මෙසේ එන්නත ලබාදුන් ඇය ලබන සතියේ 91 වියට පා තබනවා.

ඇය ප්‍රකාශ කලේ තමන් ජීවිතයේ ලද හොඳම උපන්දින ත්‍යාගය මෙය බවයි.

මේ වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 08ක් රට තුලට ලඟා වී ඇති අතර මේ මාසය අවසාන වන විට මාත්‍රා මිලියන 04ක් ලඟාවේ යැයි සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වනවා.

මූලික වටයේ දී වයස අවුරුදු 80ට වැඩි අයට සහ ඇතැම් සෞඛ්‍ය/ සාත්තු කාර්යය මණ්ඩල වලට එන්නත ලබාදීමට බලා පොරොත්තු වන බවද එරට නිවේදනය කර සිටිනවා.

administrator

Related Articles