ආපදාවෙන් මිය ගිය අය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සොව පළ කරයි..

ආපදාවෙන් මිය ගිය අය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සොව පළ කරයි..

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලාංකික ජනතාවට තම හෘදයාංගම ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා පවසා ඇත.

එක්ස් පණිවිඩයක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත.

බලපෑමට ලක් වූ සියලුම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් අපගේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා සමඟ සහයෝගීතාවයෙන් යුතුව ඉන්දියාව හදිසි සහන සේවා යවා ඇති බවත් එම පණිවිඩයේ තවදුරටත් දැක්වේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *