fbpx

එවරස්ට් කන්ද තවත් උස යයි

එවරස්ට් කන්ද තවත් උස යයි

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ උස සෙන්ටිමීටර 0.86කින් වැඩි බව නේපාල රජය අද (08) නිවේදනය කළා.

මෙතෙක් එහි උස දැක්වුණේ මීටර් 8848ක් ලෙසයි.

ඒ 1954 වසරේ සිදුකළ මැනුම් අනුවයි.

මේ අනුව එහි නව උස මීටර් 8848.86ක් වන බව නේපාල විදේශ අමාත්‍යංශය සඳහන් කල බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

administrator

Related Articles