fbpx

කොරෝනා රෝගීන් නිසා කොළඹ ෂැන්ග්‍රිලා සහ හිල්ටන් හෝටල් වැසෙයි

කොරෝනා රෝගීන් නිසා කොළඹ ෂැන්ග්‍රිලා සහ හිල්ටන් හෝටල් වැසෙයි

කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරනු ලබන සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම හෝටලයේ සේවා කටයුතු නවතා ඇති බවට ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

කෙසේ වුවත් හිල්ටන් හෝටලයෙන් සිදුකළ විමසීමක දී ඔවුන් දැනුම් දී තිබෙන්නේ ඔවුන් හෝටලයේ සේවා කටයුතු ඊයේ දිනයේ දී සිට අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙන්නේ එම හෝටලයට ආසන්නව කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බවයි.

කෙසේ වුවත් එම ආසාදිතයා හෝටල් පරිශ්‍රය තුලින් වාර්තා වූ බවට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරින් තහවුරැ කර නොමැති අතර මේ වන විටත් ඉදිරි විමර්ශන සිදුකරමින් පවතී.

මේ අතර ගෝල්ෆේස් හෝටලය ද සිය සේවා කටයුතු නතර කොට ඇති අතර එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී ඇත්තේ හෝටලයේ සියලු සේවකයින්ගේ PCR පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

එමෙන්ම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඔවුන් නිල නිවේදනයක් මගින් දන්වා තිබේ.

මෙය 23 වනදා දැනගත් බව කියන හෝටලය, සේවකයා හා සම්බන්ධිත අනෙක් අය පරීක්ෂණ වලට ලක් කළ බවත් උපරිම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බවත් නිවේදනයෙන් දන්වා තිබේ.

නිවේදනය පහතින්.

OFFICIAL STATEMENT FROM SHANGRI-LA HOTEL, COLOMBO

We were notified on 23 October 2020 that a member of our team has tested positive for COVID-19. As the health and wellbeing of our guests and colleagues is of topmost priority to us and in view of the evolving situation in Sri Lanka, we recently commenced proactive testing of our staff. The affected colleague was asymptomatic and was picked up as a result of the proactive testing. The team member is now receiving medical assistance in hospital and we wish our colleague a speedy recovery.

Our colleague’s role does not require any direct guest-facing responsibilities. Contact-tracing is currently being conducted and as a precautionary measure, all colleagues who have recently had contact with the affected colleague will self-isolate at home until further notice. None of our colleagues in the hotel have exhibited any outward symptoms, such as fever, in recent weeks. The common areas and back of house areas of the hotel are also all undergoing another round of thorough sanitisation and disinfection.

Since January 2020, the hotel has stepped up our precautionary measures in view of the rapidly developing COVID-19 situation globally and in Sri Lanka. This includes:

    Mandatory temperature screening and recording, wearing a face mask for all our colleagues, guests and vendors;

    All guests at point of check-in must complete a health and travel declaration form;

    Physical distancing protocols have also been implemented across all public areas of the hotel;

    Increased cleaning and sanitising frequency of guest rooms, hotel facilities and all public areas;

    Hand sanitisers are readily available in all public and back-of-house areas;

    Regular training and reminders for all staff to remain vigilant and to adopt good personal hygiene habits at all times;

    Our staff reach out to any guests who appear or claim to be unwell and help them seek medical assistance where necessary.

We will remain vigilant and continue to act accordingly in the best interest of all our employees and guests. To learn more about our health and safety commitment, visit shangri-la.com/cares.

administrator

Related Articles