fbpx

ගාල්ලේ සතිපොළවල් වසා දමයි

ගාල්ලේ සතිපොළවල් වසා දමයි

රටේ ඇති වී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ තීරණය කර තිබෙනවා.

ආණ්ඩුකාර ලේකම් දිලේකා කුඩච්චි පැවසුවේ මහජනයා එක් රැස්විම වැළැක්විමේ අරමුණින් පළාත් පාලන නියෝජිතයින් සමග පවත්වන ලද සාකච්ඡාවක දි ආණ්ඩුකාරවරයා මෙම තිරණය ගත් බවය.

ඩී.ජී.සුගතපාල

administrator

Related Articles