fbpx

ජපානයෙන් මිනිස් රුවට සමාන යෝධ රොබෝවක්

ජපානයෙන් මිනිස් රුවට සමාන යෝධ රොබෝවක්

ජපාන සමාගමක් දැවැන්ත රොබෝවක් නිර්මාණය කර තිබෙනවා.

එය ජීවමාන මිනිසෙක්ගේ හැඩරුව දරයි.

අඩි 60ක් පමණ උසැති සහ බරින් ටොන් 24ක් පමණ වන මෙම රොබෝව වානේ සහ කාබන් – ෆයිබර් ප්ලාස්ටික් මිශ්‍රණයක් යොදාගෙන නිර්මාණය කර ඇත.

ඒ සඳහා කොටස් 200ක් පමණ එක්කර ඇත.

ජපානයේ යොකොහාමා නගරයේ දී එම නව නිපැයුම ඉකුත්දා අත්හදා බලා ඇත.

administrator

Related Articles