fbpx

තවත් කොරෝනා ආසාදිතයින් 39ක් හඳුනා ගැනෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 39ක් හඳුනා ගැනෙයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඉන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 26 දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින්ය.

ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,075ක් වෙයි.

administrator

Related Articles