fbpx

”දරුවන් ළඟට යන්න එපා! වහාම නිරෝධායනය වෙන්න” – කොළඹ මන්ත්‍රීවරුන්ට උපදෙස්

”දරුවන් ළඟට යන්න එපා! වහාම නිරෝධායනය වෙන්න” – කොළඹ මන්ත්‍රීවරුන්ට උපදෙස්

ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ට නගරාධිපතිනි රෝසි සේනානායක දැනුම් දී තිබෙනවා.

ඒ, නගර සභාවේ දෙපාර්තමේන්තුවකින් කොරෝනා ආසාදිත නිලධාරිනියක් හමුවීමත් සමගයි.

දරුවන්ගෙන් ඈත්ව සිටින ලෙස ද ඇය උපදෙස් දී තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

administrator

Related Articles