fbpx

බදියුදීන් සොයා රහස් පොලිසිය සජිත්ගේ නිවසට

බදියුදීන් සොයා රහස් පොලිසිය සජිත්ගේ නිවසට

නීතිපතිවරයාගේ නියෝගයට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනය කරන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් කරුණු විමසීමට නියමිතව තිබෙනවා.

ඒ, විපක්ෂ නායකවරයා සහ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රිවරයා අතර දුරකථන සංවාදයක් වාර්තා වීම හේතුවෙන්.

ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නිවහන වෙත ගොස් ඇති බව සඳහන්.

administrator

Related Articles