fbpx

මහරගම අපේක්ෂා සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නිවේදනයක්

මහරගම අපේක්ෂා සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නිවේදනයක්

රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමා කර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුම රෝගි සත්කාර සේවාවන් විවෘතව පැවතිය ද රෝගින් බැලිම සඳහා අමුත්තන් පැමිණිමේ වේලාවන් සිමා කිරිමට පියවර ගෙන තිබේ.

පැයක පමණ කාලයක් රෝගියා සමඟ සිටිම නොකළ යුතු බවද ඒම රෝහල් නිවේදනය කරයි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක සඳහන් කරන්නේ රෝහල් සායන වල පිරිස් අඩු කිරිම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගින් බැලිමට දිනක් තුළ ඒක් අමුත්තෙකු පමණක් පැමිණිමට අවස්ථාව දි ඇති බවත් රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බවත්ය.

administrator

Related Articles