fbpx

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද තවත් 73ක්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද තවත් 73ක්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73ක් එකතු වී තිබෙනවා.

ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.

administrator

Related Articles