fbpx

මෙරට පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබෙනවා.

හෝමාගම, පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කර සිටියා.

administrator

Related Articles