fbpx

මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගමක 33කට කොරෝනා

මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගමක 33කට කොරෝනා

මෙරට ප්‍රධාන පුවත්පත් සමාගමක 33 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි රියදුරු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වැඩි වශයෙන් මෙම පිරිස අතර සිටින බව සඳහන්.

administrator

Related Articles