fbpx

යෝෂිත අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරයි

යෝෂිත අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරයි

අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි පසුගිය දා යෝෂිත රාජපක්ෂ හමු වී ඊට සුබ පැතුම් ද එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබෙනවා.

administrator

Related Articles