fbpx

ලංකාවේ පළමු සහ එකම ”අධි ආරක්ෂිත බන්ධනාගාරය” ලෙස බූස්ස බන්ධනාගාරය නම් කරයි

ලංකාවේ පළමු සහ එකම ”අධි ආරක්ෂිත බන්ධනාගාරය” ලෙස බූස්ස බන්ධනාගාරය නම් කරයි

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණ.

ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගරය මෙය වේ.

මේ බන්ධනාගාරයේ රදවා තබාගනුයේ බරපතල දරුණු ගනයේ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වන සැකකරුවන් පමණක් බව බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙසට නම් කිරීමේ උත්සවයට පැමිණි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවා.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික

administrator

Related Articles