fbpx

ලංකාවේ සයිනයිට් සම්ප්‍රදාය ඇරඹි සිවකුමාරන්

ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා නමින් සිවකුමරාන්ය.

LTTE සංවිධානයේ මියයාමේ සම්ප්‍රදායක් වූ ”සයනයිඩ් කරල්” සංස්කෘතියෙන් මුලින්ම සයනයිඩ් කරලක් සපා කා මිය ගිය පුද්ගලයා ලෙස සැළකෙන්නේ මොහුයි.

1974 ජුනි 05 වන දින කෝපායි මහජන බැංකුව කොල්ල කෑමට පිරිසක් සුදානම් වන බවට කෝපායිහි පොලිසියට තොරතුරක් ලැබුණි.

මේ අනුව එදින පස්වරු 1ට පමණ වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් මහජන බැංකු ගොඩනැගිල්ල වෙත ගිය අතර කොල්ලකරුවෝ පැන ගියහ.

එහි දී කොල්ලකරුවන් ලුහුබැද ගිය පොලිසිය අතරමග දී කොල්ලකරුවන් සමග වෙඩි හුවමාරුවකට පැටලිණි .

අන්තිමේ කොල්ල කණ්ඩායමේ සිවකුමාරන්ව අත්අඩංගුවට ගනු ලැබිය.

එහෙත් අත්අඩංගුවට පත් වහාම ඉනෙහි සගවාගෙන තිබු ”සයනයිඩ් කරල” ගිල දැමීම නිසා ආරෝග්‍ය ශාලාවට ඇතුලත් කිරීමෙන් අනතුවරුව ඔහු මිය ගොස් ඇත.

සයනයිඩ් සංස්කෘතියේ ආරම්භය එය ලෙසයි සැළකෙන්නේ.

Thisara Kasun

administrator

Related Articles