fbpx

වහාම ක්‍රියාත්මක වන පරිදි මතුගම ගම් 03ක් හුදෙකලා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මතුගම ගම් 03ක් හුදෙකලා කරයි

මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 03ක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔවිටිගල, බදුගම සහ නව බදුගම යන ගම්මාන මෙසේ හුදකලා කර ඇත.

කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කර සිටියි.

administrator

Related Articles