fbpx

ශ්‍රී ලංකාව නියෝජනයෙන් ඔලිම්පික් ගිය අනීකා ගෆූර් 32 වන ස්ථානයට

ශ්‍රී ලංකාව නියෝජනයෙන් ඔලිම්පික් ගිය අනීකා ගෆූර් 32 වන ස්ථානයට

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හට හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32 වන ස්ථානයයි.

එම පිහිනුම් ඉසව්වේ පළමු මූලික වටයේ දී අනිකා ගෆූර් දෙවැන්නා ලෙස තරග නිමි කළේ 1:05.33 දක්ෂතාවක් වාර්තා කරමින්.

මූලික වටයේ තරග 5කින් සමන්විත වූ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සදහා ක්‍රීඩිකාවන් 33 දෙනෙකු එක් වූ අතර හොදම කාල ගණනයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් 16 දෙනා එම පිහිනුම් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

administrator

Related Articles