ලාංකේය සිනමාවේ සුවිශේෂී, ප්‍රවීණ තරු දෙපළක් වන ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා සහ ශ්‍රියානි අමරසේන මහත්මියගේ උපන්දින සැමරුම පසුගියදා පැවැත්වුණා.
මෙම කටයුත්ත සංවිධානය කර තිබුණේ, සිනෙස්ටාර් පදනම මඟිනි.
ඊට ක්ෂේත්‍රයේ කලා තරු රැසක් සහභාගීව සිටියා.
Ceylon 24X7