විමලවීර කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කලාකාරිනියක්…
නව පරපුරේ ගායන ශිල්පිනියන් අතර ඇයට ලැබෙන්නේ සුවිශේෂී තැනක්.
ජනප්‍රියත්වය, දක්ෂතාවය අතින් ඈ සිටින්නේ සෑහෙන්න ඉදිරියෙන්.
ඇයගේ කවර ගීතයක් වුවත් ආදරයෙන් වැළඳගන්නා ආදරණීය සහෘද පිරිසකුත් ඈ සතුයි…
මේ යාල්දේවියෙන් යාල්පානමට යන ඇගේ ලස්සන ඡායාරූප පෙළක්…

