වසරක් තුල මේ තරම් රෝගීන් ප්‍රමාණයක්… ඒ රෝගය ගැන ඇසෙන ඇඟ සලිතවෙන කතාවක් මෙන්න

වසරක් තුල මේ තරම් රෝගීන් ප්‍රමාණයක්… ඒ රෝගය ගැන ඇසෙන ඇඟ සලිතවෙන කතාවක් මෙන්න

 

මේ කියන්න යන්නේ ඔබ අප කවුරුත් දැනුවත් විය යුතු භයානක රෝගී තත්වයක් ගැන ඇසෙන ආරංචියක්..

ඔබත් සමහරවිට නොදැනුවත්වම පිළිකා රෝගයේ ගොදුරක් වන්නට පුළුවන්.. ඒ නිසා කල්තියාම මේ දේවල් ගැන දැනුවත් වෙන එක අතිශ්‍යයින්ම වටිනවා..

මෙරට තුළ වසරකට සිදුවන මරණවලින් 10%ක් පමණ පිළිකා රෝගය නිසා සිදුවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා…

ඔහු පෙන්වාදෙන්නේ වසරකට පිළිකා රෝගීන් 35000ක් පමණ හඳුනාගන්නා අතර, දිනකට තුළ ආසන්න වශයෙන් පිළිකා රෝගීන් 4 දෙනෙක් පමණ හඳුනාගන්නා බවයි..

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *