සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැත්නම් ක්ලබ් වසන්ත ගැන අයෙත් කතාබහට ලක්වෙන්නේ ඔහුන්ගේ පවුලේ සිදුවුණු සුවිශේෂී උත්සවයක් නිසා.
ඒ වසන්තගේ දෙවැනි පුතුගේ විවාහයත් එක්ක.
වසන්තගේ පවුලේ හැමෝම එක් වුණු ඒ ලස්සන අවස්ථාව වීඩියෝ කිහිපයක් ඔහුගේ පුතු විසින් මුහුණු පොතට එක්කර තිබෙනවා


