දරුවෙකුගේ ජීවිතයේ ආරම්භය, දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මක කඩයිම්වල හැරවුම් ලක්ෂය වෙන්නේ ආදරණීය අම්මා..
ඔහුගේ ජීවිතයත්, හිතපුවත් නැති විදිහට වෙනස් වෙන්න ඇය එක් හේතුවක් වුණා.. රටක් හදුනන ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස්.. ඔහුගේ ආදරණීය බිරිඳ මෙලොවින් සමුගත්තේ මීට දිනකට පෙරාතුවයි.. තමන්ගේ මවට දැඩි සේ ආදරය කරන පූර්ණ කීර්ති ද අල්විස්, ඔහුගේ මවගේ නිසල දේහය ළඟ සිටිමින් තවත්ජ් එක් හැඟීම්බර වචන කිහිපයක් ලියා තිබුණා.. ඒ මෙන්න මේ විදිහටයි..
“අම්මා.. සුවසේ නිදන්නී..
තව ටිකකින් මාව දමා යාවී..
ආදරෙයි මගේ රත්තරං අම්මේ..
තාත්තාව මතක් කලා කියන්න.
