ඈ නම් සුර අඟනක් වැනිය..’ ලංකාවේ කිම් කඩේශියන් වගේ ලස්සන හේෂානිගේ ලස්සන බලන්නකෝ…

ඈ නම් සුර අඟනක් වැනිය..’ ලංකාවේ කිම් කඩේශියන් වගේ ලස්සන හේෂානිගේ ලස්සන බලන්නකෝ…

හේෂානි ලියදිපිට කියන්නේ අපේ රටේ හුඟාක් අය ආදරේ කරන ජනප්‍රිය ශිල්පිනියක්..

රූමත් බවින් කිසිම අඩුවක් නැති හේෂානි හරිම දක්ෂයි.. නැටුමටත් එයාට තියෙන්නේ උපතින්ම ආපූ කුසලතාවයක්…

ඇය හරීම සුන්දරයි , ඒ වගේම දුටුවන්ගේ නෙත් වශී කරන තරම් සරාගී යෞවනියක්…… ඉතිං බලන්නකෝ සුන්දර ඇයගේ මේ අපුරු පින්තූර…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *