සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන සුපිරිම Meal Plan එක මෙන්න..

සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන සුපිරිම Meal Plan එක මෙන්න..

සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන Meal Plan එකක් – Day 1
පලවෙනි දවස මං ටිකක් වැඩියෙන් විස්තර කරලා තියෙනවා.. මේකම වෙන්න ඕන නෑ.මීල් ප්ලෑන් එකක් හදාගන්න පොඩි දල අදහසක් මේ තියෙන්නෙ අන්තිම වෙනකම් කියවන්න. අවසානය රසවත්..
Weight-loss journey එක අරඹන්න හොඳ ආරම්භයක්
උදේ ආහාරය (Breakfast)
Green smoothie for fat burning
• Spinach – 1 cup
• Banana – ½
• Flaxseed – 1 tbsp
• Lime juice – 1 tsp
• Water / Coconut water – 1 cup
✅ Low calorie | High fiber | Detoxifying
☀️ මධ්‍යාහ්න ආහාරය (Lunch)
Protein + fiber-rich plate
• Brown rice – ½ cup
• Grilled chicken breast or boiled egg – 1
• Steamed veggies (carrot, beans, broccoli) – 1 cup
• Gotukola sambol or leafy salad
✅ Keeps you full | Balanced macros
සවසට (Snack/Evening)
Low-calorie snack idea
• Green tea or ginger tea – 1 cup
• A handful of roasted peanuts or 1 boiled egg
✅ Boosts metabolism | Controls cravings
Dinner ( රාත්‍රී ආහාරය)
Light & easy to digest
• Vegetable soup (pumpkin / carrot / lentil based)
• Or boiled sweet potato – 1
• Cucumber & tomato salad (no dressing)
✅ Easy digestion | Light calories
මෙතන ඉඳන් සතියකට කොහොමද පියවරෙන් පියවර යන්නෙ කියල තමා තියෙන්නෙ.. දිග වැඩි නිසා කමෙන්ට් එක දාද්දි පණ ගියා. මං කමෙන්ට් 4ක් දාලා ඇති ඔක්කොම බලන්න

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *