නදීමාල්ගේ අත ගන්න සැරසෙන සුන්දර ලශිනිට ඒ දවස නම් කවදාවත් අමතක නොවෙන සුවිශේෂ දවසක්..

නදීමාල්ගේ අත ගන්න සැරසෙන සුන්දර ලශිනිට ඒ දවස නම් කවදාවත් අමතක නොවෙන සුවිශේෂ දවසක්..

 

 

ඇය ඇත්තෙන්ම හරිම හුරුබුහුටි තරුණියක්..

කවුද මේ නදීමාල්ගේ හිත හොරකම් කරගත්ත සුරූපී තරුණිය, මේ දවස්වල කාගේත් ආකර්ශනය දිනාගත්ත යුවලක් තමයි නදීමාල් – ලශිනි කියන්නේ..

ඔන්න ඉතින් ඒ දෙන්නාගේ ආදර කතාව දැන් ඉතින් කාටවත් රහසක් නෙවෙයි නේ.. බලන්නකෝ සුරූපී ලශිනිගේ bride to be party එකේ අපූරුව..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *