වසර 160,000 කට වරක් දැකගත හැකි වල්ගා තරුවක් මේ දිනවල දැක ගත හැකි බව නාසා ආයතනය පවසනවා.
C/2024 G3 (ඇට්ලස්) නමින් නම් කර ඇති මෙම වල්ගා තරුව පියවි ඇසට දැකිය හැකි තරම් දීප්තිමත්ව පැවතිය හැකි බව සඳහන්.
Ceylon 24X7