පසුගිය කාලයේ අපේ රටේ සංගීත ක්ෂේත්රයේ නවමු හඬකින් වර්ණවත් කළ ඔහු නමින් රටම හඳුනන සුනීර සුමංග.
සුනීරගේ අපූර්වතම කටහඬට වශී වුණ කෙනෙක් නැති තරම්.
ඉතින් ඔහු ඊයේ දිනයේ යුග දිවියට පිවිසෙනවා. ඔහුගේ අතගන්නේ දෙව්දුනී නම් තරුණියකි.

Ceylon 24X7