අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
Ceylon 24X7