” 2006,2007 වසරවල මම පිටකොටුවේ ත්‍රිවිල් පවා දිව්වා. ” දුමාරේ ගීතයෙන් අද රටේම ආදරය දිනාගත් ඔහු කියූ කතාව…

” 2006,2007 වසරවල මම පිටකොටුවේ ත්‍රිවිල් පවා දිව්වා. ” දුමාරේ ගීතයෙන් අද රටේම ආදරය දිනාගත් ඔහු කියූ කතාව…

දුමාරේ කියලා කියන්නේ මේ දවස්වල මුලු රටක්ම වැලඳගත් අපූරු ගීතයක්…

ඉතිං මේ ජනප්‍රිය ගීතයෙන් අපි අතරට ආ ඒ සුන්දර ගායකයා Roobe Jay ඔහු විඳපු කටුක ජීවිතය ගැන විටෙක මතක අලුත් කරේ මෙහෙමයි.

” මට මගේ පුතා හම්බවෙලා ගෙදර ගෙනියන්න රුපියල් සියයක් අතේ නැති තරමටම මම පා. රට වැටුණා. අන්තිමේ අතේ තිබුණු සල්ලිත් ඉවරයි. එතකොට මගේ පළමු වැනි පුතා හම්බවෙන්න බිරිඳ ගැබිනියක් වෙලා හිටියේ. අන්තිමේදී 2006, 2007 වසරවල මම පිටකොටුවේ ත‍්‍රීවීලර් පවා එලෙව්වා. මට මතක විදිහට මම Call Cabs වල වැඩ කළා. වාහන පහක් තිබුණා.මම කොපු කටු ගැන කියලා වැඩක් නෑ. කොරෝනා වසංගතයත් එක්ක ආපහු ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා. කොහොම හරි පාරේ බැහැලා Maks පවා වික්කා. ජීව්තට අපි රටටවත් කොටවත් බරක් වෙලා නැහැ. අන්තිමේ කොහොමහරි මම ජනප්‍රිය වුණා. “

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *