“People’s Awards 2025”
වසරේ ජනප්‍රියම ගායිකාව
(මෙම සම්මානය එක දිගටම හිමි වූ 10 වැනි වතාව මෙයයි)
️ තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව
(මෙම සම්මානය එක දිගටම හිමි වූ 4 වැනි වතාව මෙයයි)
❤️ මාගේ ආදරණීය රසික රසිකාවියනි, මේ ඔබගේ ආදරය, කැමැත්ත හා ආශිර්වාදය මත ලැබුණු සම්මානයි…
ඔබට මාගේ හද පිරි ස්තුතිය, ආදරය…❤️
People’s Awards 2025
▶️ People’s Female Singer of the Year | 10th consecutive year
▶️ Youth Choice – Female Singer of the Year | 4th consecutive year
Shashika Nisansala