මේ දවස්වල කොල්ලෝ හැමෝම හොයන ක්‍රෂ් එක තමයි සීනි බෝලේ කියලා කියන්නේ…
එහෙමත් නැත්තම් මේ දවස්වල ජනප්‍රිය රොන් සොයා ටෙලියේ සීනි බෝලේ…
ඉතිං ඇය පසුගියදා වැඩසටහනකදී ඇගේ මේ රංගන ක්ෂේත්‍රයේ පිවිසීම ගැන අපූරු කතාවක් කියලා තිබුනා.
ඉතිං හුරුබුහුටි මේ ලස්සන සීනි බෝලේ නම් කියන්නේ ඇයව මේ ටෙලි නාට්‍යයට අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කරගෙන තියෙන්නේ ඇයව පාරෙදී දැකලා කියලයි.
මේ ගැන ඇය කියන විඩියෝව පහතින්…