ඔවුන්ගේ ඒ පවුලේ සතුට තිබුණේ වසන්ත ඉන්න කාලේ විතරද..? මේ ඡායාරූප පෙළ දැක්කාම ගොඩක් අයට හිතෙන්නේ අන්න එහෙමයි..
අද ඇය තනිවෙලා… කියන්නේ අන්න් ඒ ගැන ඇසෙන කතාවයි.. සමාජ මාධ්‍ය තුළ සැරිසරන මේ ඡායාරූප පෙළ ඔවුන්ගේ අතීත මතකවලට සාක්ෂි සපයනවා..
ඒ කාලේ මේ පවුල මොන තරම් නම් සතුටෙන් ඉන්න ඇතිද…?
ඒත් අද වසන්තගේ බිරිඳ මැණික් ඇගේ පවුල හිතවතුන් එක්ක තනිවෙලා..
විවිධ අවස්ථාවල ඇය ඒ ගැන මුහුණු පොතේ සටහන් පළකළත් තවවමත් ඔවුන්ගෙන් නම් සුබදායී ආරංචියක් ලැබී නැති පාටයි..