ජැක්සන් පවුලේ හැඩකාරයා අකිල එයාගේ පවුල එක්ක ගත කරන මේ සුන්දර මොහොත දැක්කද ?

ජැක්සන් පවුලේ හැඩකාරයා අකිල එයාගේ පවුල එක්ක ගත කරන මේ සුන්දර මොහොත දැක්කද ?

ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර ඔහුගෙ මුහුණු පොතට ආදරණීය සේයාරූප එකතුවක් එක් කොට තිබුණා.

එයාගේ ලස්සන ආදරණීය පුංචි කැදල්ලේ සුන්දරත්වය ඒ පින්තූරවලින් අපිට බලාගන්න පුළුවන්…

අප්සරාවියක් වගේ ලස්සන අකිලගේ ආදරණීය බිරිඳ එමීගේ හිනාව හරිම සිරියාවන්තයි..

ඒ විතරක් නෙමෙයි… බලන්නකෝ පුංචි පොඩ්ඩෝ දෙන්නාගේ හුරතලේ… හරිම ආදරේ හිතෙනවා…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *