උදාරි වර්ණකුලසූරිය, ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපිනියක්..
සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා..
ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..
කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය මෙන්න බලන්නකෝ..