ඇය කරන නිර්මාණ ගොඩක් වෙලාවට වෙනස්..
ඒ නිසාම ඇගේ නිර්මාණ රසිකයින්ට ගොඩක් මතකයේ රැදෙන අලුත් අත්දැකීම් වෙනවා..
යොහානි ඔන්න ඒ වගේ තව ලස්සන වැඩක් කරලා තිබුණේ පසුගිය දවසකයි..
ඉතින් ඇගේ අලුත්ම ගීතය “නුඹ ඉන්නා තැන” මේ වෙනකොට ඇගේ සමාජමාධ්‍ය හරහා ඇගේ රසිකයින්ට සමීප වෙලා..
ඒ ගීතයට අලුත් හැඩයක් දුන්න යොහානි ඒ වෙනුවෙන් සැරසිලා හිටිය අපූරුව මෙන්න බලන්නකෝ..