හෙට්ටිආරච්චි වගේම ශෙරිල් ඩෙකර් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..
මේ දෙන්නාගේ ලස්සන ලස්සන ෆොටෝ ෂූට් නිතර දෙවේලේම දැකගන්න ලැබෙනවා.. මේ කියන්න යන්නේ යන්නේ අන්න ඒ වගේ තවත් එක් සුන්දර කතාවක්..
ලන්ඩන් නුවර තනිවෙන්න ගිය ඒ දෙන්නා එහේ ගිහින් කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එකක් අපි මීට ටික කාලෙකට කලින් දැක්කා..
ඒ උණුසුම යන්න කලින් ඔන්න තවත් අපූරු ඡායාරූප පෙළක්.. ඇත්තටම එතන නම් ඒ දෙන්නා හරිම ආදරණීයයි..