සුරංගනාවී මගේ.. හදක් වගේ පායලා… බලන්නකෝ රුවන්ගේ සුරංගනාවී ඒ සාරියට කොච්චර ලස්සනද කියලා…

සුරංගනාවී මගේ.. හදක් වගේ පායලා… බලන්නකෝ රුවන්ගේ සුරංගනාවී ඒ සාරියට කොච්චර ලස්සනද කියලා…

ෂෙරිල් ඩෙකර්,කවුරුත් හොඳින් හඳුනන සුරූපී රංගන ශිල්පිනියක්..

අප්සරාවියක් වගේ ලස්සනම ලස්සන ඇය හැමදෙනාම ආදරය දිනා ගත්ත තාරකාවක්…

ඒ වගේම ගොඩ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ.

ඇය හරිම සුන්දරයි… එයාගේ දිගු අහිංසක ඇස් … ලස්සන හිනාවට හැමෝම කැමතියි…

ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් ෆේස්බුක් එකට එකතු කරලා තිබෙනවා.

බලන්නකෝ සාරිය විලාසිතාවට එයා මොනතරම් සුන්දරද කියලා

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *