බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පාසල් බෑග් බෙදාදීම සඳහා ලබාගත් අනුග්‍රාහකත්වයක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක් සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.