සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ යුවල ගොඩක් ජනප්‍රිය වෙන කාලයක පවනි පෙරේරා කියන්නෙත් ඉහළින්ම කියවෙන නමක්..
සුන්දර ජපානයේ ජීවත් වෙන මෙයාලට සමාජ මාධ්‍ය ඇතුළේ ගොඩක් අයගේ ආදරය හිමිවෙනවා..
ඇත්තටම කිව්වොත් අද ඒ දෙන්නා ගැන කතා කරන්නේ තවත් විශේෂ හේතුවක් නිසයි.. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ජීවිතයට තවත් සුවිශේෂී වූ දවසක් ගැන කතාවක්..
පවනි සහ ඇගේ සැමියාගේ ලෝකය හැඩ කරන්න තවත් පුංචි සකුරා මලක් පිපෙන්නයි යන්නේ.. එයාලා ඒ සුබ පණිවිඩය ඊයේ මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ..