ශ්‍රියන්ත – කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්..
ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා..
ඔන්න ඉතින් එයාලා ආදරණීය දරුවන් දෙදෙනා වගේම, මිනිබිරියත් එකතු කරගෙන මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
බලන්නකෝ ඒක මොන තරම් නම් අපූරුද කියලා.