ආයෙමත් බුකිය කැලඹිලා… යුරේනි කරපු අමුතුම ෆොටෝ ශූට් එක මෙන්න…

ආයෙමත් බුකිය කැලඹිලා… යුරේනි කරපු අමුතුම ෆොටෝ ශූට් එක මෙන්න…

අතිශය සුන්දරයි…

සරාගී විලාසිතා නිසාම ඇයව කතාබහට ලක්වනවා…

ඒ වගේම යුරේනි නොෂිකා කියන්නෙ රංගන ශිල්පිනියක් ලෙසත් අතිශය ජනප්‍රිය චරිතයක්….

ඉතිං යුරේනි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යම නෑනෙ. ඇය ඒ තරම්ම ජනප්‍රියයි…

ඔන්න ඇය සමාජ මාධ්‍යට අලුතින්ම එකතුකරපු තවත් ඡායාරූප කිහිපයකුයි මේ තියෙන්නේ… බලන්නකෝ ලස්සන …. එයා හරිම සරාගියි නේද ?

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *