‘ දිනක්ෂිට වැඩ පෙන්නපු සාරංග ‘ ඒ දෙන්නා අවුරුද්ද ජයටම සැමරුවේ මෙහෙමයි.

‘ දිනක්ෂිට වැඩ පෙන්නපු සාරංග ‘ ඒ දෙන්නා අවුරුද්ද ජයටම සැමරුවේ මෙහෙමයි.

අවුරුදු කියන්නේ කවුරුත් ආදරය කරන, කවුරුත් සතුටෙන් ඉන්න කාලයක්..

ඒ වගේම විනෝද වෙන්න පවා අවස්ථාව තියන කාලයක්..

ඒ වගේ මොහොතක ලබන්න පුළුවන් සතුට අපි කාගේ වුණත් හිත්වලට තදින්ම දැනෙනවා.. සාරංගයි දිනක්ෂියි දෙන්නා හිරු අවුරුදු එක්ක කැපී පෙනුනේ ඒ දෙන්නාගේ හිතේ තිබුණ ඒ සතුට නිසා..

කොහොම වුණත් එදා දවස ගැන සාරංග මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. “දිනක්ෂීට මගේ වැඩ පෙන්නපු අවුරුදු උත්සවේ..”

ක්‍රීඩාවලට ඉදිරිපත්වෙලා ගොඩක් උනන්දුවෙන් තරගවැදුනු සාරංගගේ ඒ ජයග්‍රහණය ගැන ඇයටත් ඇත්තටම පුදුම ඇති..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *