එයාලට වාසනාව ගෙන ආ පුංචි අවුරුදු කුමාරයා එක්ක කසුන් මාදවී අවුරුද්ද ජයටම සැමරුවේ මෙහෙමයි

එයාලට වාසනාව ගෙන ආ පුංචි අවුරුදු කුමාරයා එක්ක කසුන් මාදවී අවුරුද්ද ජයටම සැමරුවේ මෙහෙමයි

ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා දන්නවාද.?

මේ කියන්න යන්නේ අන්න ඒකට හේතුව.. මෙන්න ඒ දෙන්නා ගෙවපු ලස්සනම අවුරුද්ද තමයි 2025 කියන්නේ..

මාධවී – කසුන් යුවලගේ පුංචි පැටියා කෛලාෂ් පුතාගේ ලස්සන ඡායාරූප පෙළක් අද මුල්ම වතාවට ඔවුන්ගේ සමාජමාධ්‍ය හරහා දැකගන්න ලැබුණා..

ඔන්න ඉතින් ඒ ඡායාරූප පෙළ මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් හොයන රූප පෙළක් බවට පත්වෙලා.. බලන්නකෝ පුංචි පවුලේ උතුරන සතුට..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *