ඕෂදි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන කලා ලෝකේ සුන්දර චරිතයක්… කාලෙන් කාලෙට පුවත් මවන ඈ ගැන මේ කියන්නේ නම් අවුරුදු කතාවක්…
ඔන්න ඉතිං උදා වූ සිංහල අලුත් අවුරුද්ද පවුලේ අයත් එක්ක පොඩියට සමරන්න ඕෂධිත් අමතක කරේ නැ…
බලන්නකෝ ඒ පුංචි පවුල අවුරුදු සමරලා තියෙන අපූරුව…