කූඹියෝ ටෙලි කතාවෙන් රටක් ආදරේ කරන අති දක්ෂ කලා හදවතක් තමයි තුමිඳු කියලා කියන්නේ…
ඔහු වගේම ඇයත් මේ කලා ක්ෂේත්‍රයේ උඩුයටිකුරු කරන නිර්මාණ වලට දායක වූ කෙනෙක්…
ඉතිං මේ සුන්දර කලා පවුල මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දත් වෙනස්ම විදිහට සමරලා…
බලන්නකෝ මේ ලස්සන කුරුලු ජෝඩුව අවුරුද්ද සමරපු හැටි….