ලගදි එයත් එක්ක අතිනත ගත්ත සුපිරි ක්‍රිකට් තරුවත් ජයටම අවුරුදු සමරලා..

ලගදි එයත් එක්ක අතිනත ගත්ත සුපිරි ක්‍රිකට් තරුවත් ජයටම අවුරුදු සමරලා..

දෙන්නාගේ ජීවිතයට මේ උදාවුණේ විශේෂම අලුත් අවුරුද්දක් කියන්න පුළුවන්…

මොකද මේ ඒ දෙන්නාගේ විවාහයෙන් දින කිහිපයකට පස්සේ උදා වුණු විශේෂ දවසක්.. දිමුත් කරුණාරත්න වගේම ඉනාමි යුවල මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..

ඔන්න ඒ දෙන්නා මේ වගේ ලස්සනය අලුත් අවුරුද්ද සමරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඒ මොහොත මොන තරම් නම් ලස්සනද කියලා

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *