” දළදා වඳිමි මතු නිවනට ඈ සමඟ..” සමාජ මාධ්‍ය කැළඹූ සේයාරුවේ කතාව මෙන්න.

” දළදා වඳිමි මතු නිවනට ඈ සමඟ..” සමාජ මාධ්‍ය කැළඹූ සේයාරුවේ කතාව මෙන්න.

වසර 16කට පසු දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලක්වැසි ජනතාවට මේ වන විට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් “සිරි දළදා වන්දනාව”ට පැමිණෙමින් සිටිනවා.

ඒ අතර ඡායාරූපයක් අතැතිව දළදා වන්දනාවට පැමිණී පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ එම ඡායාරූපයයි….

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *