මල් ගවුමට එයාගේ තියෙන්නේ මහ අමුතුම ලස්සනක්… ප්‍රියසාද් පවුලේ හැඩකාරිය. බලන්නකෝ දිනක්ෂිගේ ලස්සන…

මල් ගවුමට එයාගේ තියෙන්නේ මහ අමුතුම ලස්සනක්… ප්‍රියසාද් පවුලේ හැඩකාරිය. බලන්නකෝ දිනක්ෂිගේ ලස්සන…

කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක් තමයි දිනක්ෂි කියන්නේ…

ඇයට තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්…

ඇගේ ලස්සන හිනාවට … ලස්සන ඇස් දෙකට හැමෝම ආදරෙයිනේ…

ඉතිං දිනක්ෂි ලස්සන ලස්සන විලාසිතවන්ගෙන් දවස ගානේ හැඩ වෙනවා…

දම් පාට මල් වැටුණු මේ ලස්සන ගවුම් විලාසිතාවට එයා බොනික්කියක් වගේ හැඩයි නේද ?

බලන්නකෝ මේ පින්තූර දිහා….

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *