මේ අහිමි වෙන්නේ තරුණ ජීවිත… නොසිතූ මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයා බුකියම සංවේදී කරවයි.

මේ අහිමි වෙන්නේ තරුණ ජීවිත… නොසිතූ මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයා බුකියම සංවේදී කරවයි.

අනතුරක් නිසා සිදුවුණු හදිසි වියෝවක් පිළිබදව සමාජ මාධ්‍යයේ මේ වනවිට විවිධ සටහන් හුවමාරු වෙනවා.

ගිම්හාන් ජයසිංහ නම් එම තරුණයා පසුගිය 18වෙනිදා මෙලෙස නොසිතූ ලෙස සිය ජීවනගමනට සමු දී තිබුණා.

මෙම අනතුර සිදුව තිබුණේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේදියි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *